විදේශීය සංස්කෘතීන්ට අවගේම ආහාර පාන වලටත් කැමති ඔයාට ආසාවෙන් යන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි Malaysian Night Market, එහෙමත් නැත්නම් Pasar Malam.
Queensbridge චතුරශ්‍රයේ පැවැත්වෙන මේ රාත්‍රී වෙළඳපොළ කියන්නේ මැලේසියානු ආහාර සහ එරට ජනතාවගේ විචිත්‍රවත්ම සැමරුමක් වන අතර, Queensbridge චතුරශ්‍රය විචිත්‍රවත් වර්ණයන්ගෙන්, රසයන්ගෙන් සහ උත්සව වලින් පිරුණු සජීවී ලෝකයක් මවනවා. Malaysian street food රස බලන්න කැමති ඔයා යන්නම ඕන තැනක් තමයි මේ Malaysian Night Market එක.
ඉතින් shopping කරන්න, විවිධ ආහාර වර්ග රස බලන්න වගේම මැලේසියානු සංස්කෘතිය සමරන්න පවුලේ හැමෝමත් එක්ක ඔයත් එදාට Queensbridge චතුරශ්‍රයට එන්න.
Hours
Sat 8 Nov – Sun 23 Nov
3 pm – 9 pm
Location
Queensbridge Square
3 Queens Bridge St
Southbank 3006
Contact details
Tel: 0466 054 820
Email: legacyf5au@gmail.com
Web: www.pasarmalamoz.com