ඔයාගේ යාළුවන් හෝ පවුලේ අය සමග කෞතුකාගාරයේ සහ IMAX වෙතින් සුවිශේෂී අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් ගැනයි මේ කියන්නේ.
කෞතුකාගාරයේ නවාතැනේදී, ඔයාට විශිෂ්ඨ IMAX අත්දැකීමක්, සුවිශේෂී සංචාර සහ තිරය පිටුපස ක්‍රියාකාරකම් භුක්ති විඳින්න අවස්තාව ලැබෙනවා. සිහින ගෙනෙන Ecosa මෙට්ටයක් මත සැහැල්ලුවෙන් නිදාගන්න, රසවත් උණුසුම් උදෑසන ආහාරයක් රසවිඳින්න වගේම විශේෂ තෑගි සහ සිහිවටන එකතු කරගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඩයිනෝසෝරයන් මද රැයක් නිදාගන්න තිබෙන මේ අවස්තාව මගහැර ගන්න එපා.
Hours
Sat 22 Nov – 6pm – 9am
Location
Melbourne Museum
11 Nicholson St
Carlton 3053
Price and bookings
Adult / general $265
Children $245
Contact details
Email: mvbookings@museum.vic.gov.au
Web: https://museumsvictoria.com.au/melbournemuseum/tickets/