සුන්දර Melbourne සරසන අසිරිමත් නත්තල

  • Home
  • /
  • Entertainment
  • /
  • සුන්දර Melbourne සරසන අසිරිමත් නත්තල

මේ නත්තලේ සුන්දරත්වය විඳගන්න හොඳම තැනක් තමයි Christmas Square එක. මේකට ඔයා යන්නේ ඕනේ Fed Square එකට. නොවැම්බර් 28 වන දා සිට 17.5m ක් උස නත්තල්ල් ගසක් සමගින් මුළු නගරයටම නත්තල් අසිරිය බෙදන්න Fed චතුරශ්‍රය සූදානම් වෙනවා. 

දර්ශනීය ආලෝක සහ ශබ්ද සංදර්ශන වගේම candy cane wonderland එකක් අත්විඳින්න මෙහි යන ඔයාට අවස්ථාව ලැබෙනවා.

මේක Fed Square එක සමග එකතු වෙලා City of Melbourne විසින් ඉදිරිපත් කරන ලද සුන්දර නත්තල් උත්සව උත්සවයක්. 

සුන්දර Melbourne නගරය නත්තල අසිරිමත් කරන events ගණනාවක් ඔබ වෙතට ගෙන එනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න වගේම ඒවාට සම්බන්ධ වීම ගැන තිබෙන ඕනෑම ගැටළුවක් සඳහා පහත email address එක හරහා විසඳුම් ලබාගන්න පුළුවන්.

 

Email: christmas.festival@melbourne.vic.gov.au 

 

Fri 28 Nov – Thu 25 Dec

9.30 am – 11.30 pm

 

Location

Fed Square

Swanston St & Flinders St

Melbourne 3000

 

Image credit: whatson.melbourne.vic.gov.au 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025