රාත්‍රියක් රැගෙන Aussie එන චාමර සහ දමිත්

  • Home
  • /
  • Art
  • /
  • රාත්‍රියක් රැගෙන Aussie එන චාමර සහ දමිත්

ශ්‍රී ලාංකික ප්‍රසංග සංගීතයේ ආදරණීය හඬ ද්විත්වයක් ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ වෙනුවෙන් ගී ගැයීමට සූදානම්. 

තණමල්විල මල්, රෝස පෙති, උස්සන්ගොඩ, ඔය සුසුම් පවන්, සමාවෙලා වැනි ජනප්‍රිය ගීත රැසක හිමිකරු වෙන චාමර වීරසිංහ සහ පමා වෙලා, සිතට දැනුණු, සුදු මූණ දැකගන්න, මගේ ප්‍රථම ආදරේ ආදී ජනප්‍රිය ගීත ගොන්නක හිමිකරු වෙන දමිත් අසංක ‘රාත්‍රියක්’ ප්‍රසංගය සමග ඕස්ට්‍රේලියාවට පැමිණ සිටිනවා.

Naadro වෙතින් රකිත වික්‍රමසිංහ වගේම Compere විදිහට මෝක්ෂ ප්‍රසාද් වැඩේ ලස්සන කරගන්න එකතු වෙනවා.

මේ ප්‍රසංගය Melbourne වල වගේම Perth වලත් පැවැත්වෙනවා. ඉතින් ඔයත් ඔයාගේ ආදරණීයන් සමග මේ අවස්ථාවට එකතු වෙන්න.

රාත්‍රියක් – Chamara & Damith Concert Melbourne 2025

Melbourne show එක පැවැත්වෙන්නේ Outdoor concert එකක් විදිහට. The CROOS project සහ AYU Music එක්ක එකතු වෙලා YALU Entertainment තමයි මේ ලස්සන show එක Melbourne වල පවත්වන්නේ.  

Date & Time

Sat 22 Nov 2025 

6:00 PM – 9:30 PM (UTC+11)

 

Location

Polish House (Garden area)

1325 Stud Rd, Rowville VIC 3178

 

More Information: Rumesh – 0433034242 | Milan – 0410894110

 

Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1481415 

 

රාත්‍රියක් LIVE IN PERTH

e Golden events, Novagraphy සහ Revolution තමයි Perth වල මේ ලස්සන වැඩේ සංවිධානය කරන්න එකතු වෙලා ඉන්නේ.

Date & Time

Fri 28 Nov 2025 

7:30 PM – 10:30 PM (UTC+08)

 

Location

Indian Community Centre

12 Whyalla St, Willetton WA 6155

 

More Information: 0488 957 117

 

Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1481059 

 

Image credit: auslankatickets.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025