Yarra නදියේ විස්මිත දසුන් මවන සුන්දර නත්තල

  • Home
  • /
  • Art
  • /
  • Yarra නදියේ විස්මිත දසුන් මවන සුන්දර නත්තල

මේ සුන්දර නත්තලේ පවුලේ සැමට එකතු වෙලා ලබාගන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් ගැන තමයි මේ කියන්නේ.

මේ තමයි සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන Crown Christmas River Show එක.

ඉතින් මේ නත්තලෙත් මේ දර්ශනීය river show එක Birrarung – Yarra ගඟට නැවත පැමිණෙනවා.

Water fountains, lasers, light projections සහ සුප්‍රසිද්ධ DJ Grant Smillie විසින් සකස් කරන ලද festive soundtrack එකක් ඇතුළත් මෙම විස්මිත නත්තල් සංදර්ශනය නැරඹීමට Southbank Promenade වෙත ඔයත් එන්න.

Crown සමඟ එකතු වෙලා City of Melbourne විසින් ඉදිරිපත් කරන මේ සුන්දර නත්තල් උත්සවයේ අසිරිය විඳගන්න නොවැම්බර් 28 වන දා සිට ඔයාට අවස්තාව තිබෙනවා.

 

Dates & Time

Fri 28 Nov – Thu 25 Dec

9 pm – 11 pm

 

Location

Outside Crown between Queens and Kings bridges

Christmas River Show

Yarra Promenade

Melbourne 3004

 

Contact details

Email: christmas.festival@melbourne.vic.gov.au 

 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025