ශ්‍රී ලංකාවේ ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අත හිත දීමට ඕස්ට්‍රේලියාවේ සිට වගේම ලොව පුරා විවිධ රටවල් වලින් බොහෝ දෙනා ඉදිරිපත්ව සිටිනවා.
Melbourne සිටින ඔබේ ආදරය අරගෙන ශ්‍රී ලංකාවට යන ඒ වගේ වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ.
Trico Global Network කියන්නේ ශ්‍රී ලංකාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ නේපාලය ඇතුළු රටවල් ගණනාවකට logistics සහ freight services ලබා දෙන අපේම ආයතනයක්.
අපේ මව්බිමට සහයෝගය අවශ්‍යම මේ මොහොතේ Trico Global Network සූදානම් වෙලා ඉන්නවා අත්‍යවශ්‍යය භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාව වෙත රැගෙන යන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඒ සඳහා දායක වෙන්න.
ඔයාට කරන්න තියෙන්නේ;
- අලුත් ඇඳුම්
- වියළි ආහාර
- පාසල් උපකරණ
- කිරි පිටි
- සනීපාරක්‍ෂක තුවා (Sanitary pads)
දෙසැම්බර් 17 වෙනිදාට පෙර පහත ලිපිනයට ගෙනවිත් භාර දෙන්න
Trico Melbourne
12 Rimfire Drive,
Hallam VIC 3803
+61 3 9796 3775
ඔයා ලබා දෙන සුළු දෙයක් පවා මේ මොහොතේ තවත් කෙනෙක්ට විශාල දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා Trico එක්ක එකතු වෙලා ඔයාගේ ආදරයත් ලංකාවට යවන්න.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
www.facebook.com/TricoInternationalMelbourne
https://tricoglobal.com/australia/
Image credit: www.facebook.com/TricoInternationalMelbourne