මේ Christmas එකේ Southbank වල තිබෙන තවත් ලස්සන වැඩක් තමයි ‘Let’s Dance with Shenzhen Airlines’ කියන්නේ. නටන්න කැමති ඔයාටත් පුළුවන් මේ dance floor එකට නැගලා ඔයාගේ හැකියාවන් දක්වන්න.
මෙය Shenzhen Airlines සමඟ හවුල්කාරිත්වයෙන් City of Melbourne විසින් ඉදිරිපත් කරන ලද නත්තල් උත්සව උත්සවයක්.
ඉතින් නත්තලේ මේ සුන්දර අත්දැකීම විඳගන්න ඔයත් Queensbridge Square වෙත යන්න.
Mon 8 Dec – Thu 25 Dec
දවස පුරා
Location
Queensbridge Square
3 Queens Bridge St
Southbank 3006
Info: https://whatson.melbourne.vic.gov.au/things-to-do/lets-dance-with-shenzhen-airlines