අපේම මිනිසුන් වෙනුවෙන් $10ක් වෙන් කරමු

  • Home
  • /
  • Events
  • /
  • අපේම මිනිසුන් වෙනුවෙන් $10ක් වෙන් කරමු

පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකාව මුහුණ දුන් විනාශකාරී ගංවතුරෙන් සහ නාය යෑම් වලින් පීඩාවට පත් වූ අපේම ජනතාවට සහය වීමට ඔබටත් අවස්ථාවක් ලැබී තිබෙනවා.

ආපදාවට පත් ජනතාවට සහය වීම සඳහා විකාසිත කලා කවය විසින් සංවිධානය කරලා තිබෙන වැඩක් ගැන තමයි මේ කියන්නේ. ඔයාට කරන්න තියෙන්නේ $10ක පුංචි මුදලක් ගෙවලා බිරියානි එකක් මිලදී ගන්න එක විතරයි. මේක chicken/ veg කියන ආකාර 2න්ම ලබාගන්න පුළුවන්.

Lalith – 0423 227 566
Prabath – 0421 191 869
Kanishka – 0433 441 269
Jagath – 0421027097
Darshana – 0412 381 165
Soma – 0402 354 632
Ari – 0409 133 986

මේ දුරකථන අංක වලට කතා කරලා දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා සවස 6.00ට කලින් Pre-order ලබාදෙන්න.
දෙසැම්බර් 20 වන සෙනසුරාදා උදේ 11.30 සිට Berwick වල ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයට ඇවිත් ආහාර ලබාගන්න පුළුවන්.

Sakyamuni Sambuddha Vihara,
Berwick

වැඩිදුර විස්තර දැනගන්න ඉහත අංක වලට කතා කරන්න. එහෙමත් නැත්නම් ‘අසිරි හදවත’ Facebook පිටුවට පිවිසෙන්න.
අසිරි හදවත: https://www.facebook.com/profile.php?id=100083273992283

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025