ඕස්ට්‍රේලියාවේ සල්ලි ගෙවන අලුත් රැල්ල

  • Home
  • /
  • Lifestyle
  • /
  • ඕස්ට්‍රේලියාවේ සල්ලි ගෙවන අලුත් රැල්ල

ලෝකය අත්කරගන්නා තාක්ෂණික දියුණුවත් සමග මුදල් භාවිතයත් වෙනස්කම් රාශියකට ලක් වෙලා තිබෙනවා. මේත් සමගම ඕස්ට්‍රේලියානුවන් වාර්තාගත වේගයකින් මුදල් රහිත ක්‍රම වෙත යොමු වෙන අතර mobile wallets සහ tap-and-go payments දෛනික ජීවිතයට එකතු කරගෙන තිබෙනවා.

මුදල් භාවිතය වේගයෙන් පහත වැටීම මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන්, විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්, ප්‍රාදේශීය පදිංචිකරුවන් සහ ආබාධ සහිත පුද්ගලයින් ආර්ථිකයෙන් වැඩි වැඩියෙන් ඈත් කර දමමින් සිටිනවා.

Australian Banking Association (ABA) හි 2025 Bank on It වාර්තාවට අනුව, පසුගිය වසරේ mobile wallet transactions ප්‍රමාණය ඩොලර් බිලියන 160 ක් වන අතර, එමඟින් 2019 සිට mobile wallet transactions 23 ගුණයකින් වර්ධනය වී ඇති බව ද හෙළි වී තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025