මුහුද හරහා යන ලොව දිගම පාලම

  • Home
  • /
  • News
  • /
  • මුහුද හරහා යන ලොව දිගම පාලම

මුහුද හරහා ගමන් කරන ලොව දිගම අධිවේගී දුම්රිය පාලම සිකුරාදා ප්‍රධාන සන්ධිස්ථානයකට ළඟා වෙමින් එහි පළමු ප්‍රධාන කුළුණ සාර්ථකව නිම කළා. මෙම මුහුදු පාලම නැගෙනහිර චීනයේ Hangzhou බොක්ක හරහා 30km කට ආසන්න දුරක් විහිදෙනවා.

පාලම ක්‍රියාත්මක වූ පසු, අධිවේගී දුම්රියවලට මිනිත්තු 10 ක් වැනි කෙටි කාලයක් තුළ Hangzhou බොක්ක තරණය කිරීමට හැකි වෙනවා. මෙම පාලම චීනයේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දීමට නියමිතයි.

Image credit: english.news.cn

Don't forget to share this post!

Recent Posts

781
February 17, 2026