ගැටළු විසදීමේ දී මතවාදී නොවී ප්‍රායෝගික වෙමු ස්වාධීන මන්ත්‍රී Dai Le පවසයි

  • Home
  • /
  • News
  • /
  • ගැටළු විසදීමේ දී මතවාදී නොවී ප්‍රායෝගික වෙමු ස්වාධීන මන්ත්‍රී Dai Le පවසයි

බලශක්ති මිල ගණන් ඉහළ යාම නිසා එය ජනතාවට වඩාත් තදින් දැනෙන බව ස්වාධීන මන්ත්‍රී Dai Le පවසයි.ඇය පවසන්නේ බලශක්ති මිල ගණන් පහළ විය යුතු බවත් එය ජනතාවට වඩාත්ම රිදවන ප්‍රශ්නයක් බවත් ය.බලශක්ති මිල පහත හෙළීම සඳහා අපගේ ජනතාවට භාවිත කල හැකි විවිධ බලශක්ති ප්‍රභවයන් පිළිබඳව ඕනෑම සංවාදයක් පැවැත්වීමට ඇය කැමති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Don't forget to share this post!

Recent Posts

couple-students-standing-near-college
June 20, 2025