සාම්ප්‍රදායික නොවුනු ArtVo කලාගාරය

  • Home
  • /
  • Entertainment
  • /
  • සාම්ප්‍රදායික නොවුනු ArtVo කලාගාරය

ArtVo යනු 3D තාක්ෂණය යොදාගත් උපක්‍රමශීලී කලා තිබෙන කලාගාරයකි.ඕස්ට්‍රේලියාවේ එවැනි නිර්මාණාත්මක ආකාරයේ පළමු ප්‍රදර්ශනාගාරය මෙයයි.සාම්ප්‍රදායික කලාගාරයක් හෝ කෞතුකාගාරයක් මෙන් නොව නරඹන්නන් හට කලා කෘති ස්පර්ශ කිරීමට සහ,ඒවා සමග ඡායාරූප ගැනීමට සහ ඔබට ද එම කලාවේ කොටසක් වීමට අවස්ථාව මෙහි දී ලැබේ.විවිධ තේමාවන් 11කට අධික සංඛ්‍යාවක් සමඟින්, අමුත්තන්ට බිත්ති සහ බිම මත සෘජුවම පින්තාරු කරන ලද විශාල ත්‍රිමාණ කලා කෘති මෙහි දී ගවේෂණය කළ හැකිය. ඊට අමතර ව මූර්ති අංගයන් ද අමුත්තන්ට විවිධ දර්ශන, ස්ථාන සහ ප්‍රසිද්ධ සිතුවම් ද නැරඹීමට අවස්ථාව ලැබේ.ArtVo කලාගාරය අලුත් අවුරුදු උදාව නත්තල් දිනය හැර දිනපතා විවෘත වේ.

 

Location

ArtVo

Shop NCF 07, Level 1/26 Star Cres

Docklands 3008

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025