පවුලේ සියලු දෙනාම සදහා නිව් සවුත් වේල්ස්වල සර්ෆින්

  • Home
  • /
  • Blog
  • /
  • පවුලේ සියලු දෙනාම සදහා නිව් සවුත් වේල්ස්වල සර්ෆින්

පවුලේ සියලු දෙනා සමග එකතුව කිරීමට ඇති ක්‍රියාකාරකම් අතර සර්ෆින් කිරීම ඉහළින්ම තිබේ.සියලු දෙනා සමග වෙරළ තීරයේ නිදහස විදින්න,ක්‍රීඩා කරන්න මෙහිදී ඔබට සහ පවුලේ අයට හැකිවේ.ඒ සදහා නිව් සවුත් වේල්ස් හි ඇවිදීමට සහ සර්ෆින් කිරීමට පවුලේ සියලු දෙනා සමග යාමට හැකිවේ.සාගරය හා ගෙවෙන දින කිහිපයේ දී මිත්‍රශීලී ප්‍රදේශවාසීන් හමුවේ.Bondi Beach සහ Manly  වැනි ප්‍රසිද්ධ නගර වෙරළ තීරයන්වල සර්ෆින් ඉගෙන ගැනීමට ඕනෑ තරම් සර්ෆ් පාසල් ඇත.ඔබට නිව් සවුත් වේල්ස් හි නැගෙනහිර වෙරළ තීරයේ සර්ෆින් නගර සොයාගත හැකිය.පුරාවෘත්තයන්වල එන පැසිෆික් වෙරළ මාර්ග සංචාරයක් ද යාමට, Byron Bayවල නිස්කලංක,නිදහස්,සාමකාමී හැගීමකින් යුක්තව ගත කිරීමටත් සැර අඩු රළ පහර නිසා සර්ෆින් කිරීමටත් මෙම ප්‍රදේශය ඉතාම සුදුසු වේ.පවුලේ සියලු දෙනා සමග එකට කාලය ගත කරමින් නිදහසේ සිටීමට මෙම ප්‍රදේශය යෝග්‍ය වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025