IPL ඉතිහාසයේ ඉහළම වෙන්දේසි මිල ඉන්දියාවේ රිෂාබ්ට

  • Home
  • /
  • Sports
  • /
  • IPL ඉතිහාසයේ ඉහළම වෙන්දේසි මිල ඉන්දියාවේ රිෂාබ්ට

2025 IPL තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75කට අලෙවි වී ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට හිමිකම් කියමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගත් ශ්‍රෙයාර්ස් අයියර් අභිබවා යමින්,ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් රිෂාබ් පන්ට්ව ඉන්දීය රුපියල් කෝටි 27 කට මිලදි ගන්නා ලදී.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට පෙර 2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා කණ්ඩායම විසින් මිලදී ගත් ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්ව සිටි අතර,ඔහුව ඉන්දිය රුපියල් කෝටි 24යි 75කට මිලදී ගෙන තිබිණි.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025