ශ්‍රී ලංකා – ද.අප්‍රිකා ටෙස්ට් තරඟාවලියේ පළමු දිනය අදයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – ද.අප්‍රිකා ටෙස්ට් තරඟාවලියේ පළමු දිනය අදයි.

වසර 3කට පසුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (27) ආරම්භ වේ.ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරගාවලි 31ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 16ක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇත.ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි 9 ක ජය හිමි කරගැනීමට සමත් වී ඇත.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025