ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලිය ගැන නිවේදනයක්

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලිය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි දිනවලදී නවසීලන්තයේ තරග සංචාරයක නිරත වීමට සූදානම් වේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ පරිදි මෙම තරග සංචාරය එළැඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී  සිදු කිරීමට නියමිතව පවතී.මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක් ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.විස්සයි 20 තරග පැවැත්වෙන්නේ දෙසැම්බර් 28, 30 සහ ජනවාරි 2 යන දිනවලදී ය.එක්දින තරග පැවැත්වෙන්නේ ජනවාරි 05, 08 සහ 11 යන දිනවලදී ය.

Don't forget to share this post!

Recent Posts

9blqp8p8_team-sri-lanka_625x300_09_September_24
June 16, 2025