ජනපති අනුර අද යාපනයට

  • Home
  • /
  • News
  • /
  • ජනපති අනුර අද යාපනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බව සඳහන් ය.උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025