වසර 10,000කට පෙර වඳවී ගිය dire wolf වෘකයින්ට නැවතත් පණ දෙයි.

  • Home
  • /
  • News
  • /
  • වසර 10,000කට පෙර වඳවී ගිය dire wolf වෘකයින්ට නැවතත් පණ දෙයි.

වසර 10,000කට පෙර වඳවී යන්නට ඇතැයි සැලකෙන ඩයර් වුල්ෆ් නම් වෘකයින් විශේෂයක් නැවත නිර්මාණය කිරීමට ඇමෙරිකානු ජෛව තාක්ෂණ සමාගමක් වන Callous Biosciences ආයතනය සමත්ව තිබේ.

ඩයර් වුල්ෆ් නම් වෘකයින්ගේ වසර 13,000ක් පැරණි පොසිල භාවිතයෙන් නූතන කළු වෘකයින්ගේ ජාන නවීකරණය කර මෙම සත්ත්ව විශේෂයට ජීවය ලබා දී ඇති බව වාර්තා වේ. 

 

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025