ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ මුළු අපනයන ආදායම ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ මුළු අපනයන ආදායම ඉහළට

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.8% කින් ගොස් තිබෙනවා. ඒ අනුව එය ඇමරිකානු ඩෝලර් මිලියන 4212ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සඳහන් කර තිබේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3978ක් ලෙස දැක්වුණා. 

Don't forget to share this post!

Recent Posts

521
October 22, 2025