Alpha60 යනු ආකර්ෂණීය ඉතිහාසයක් ඇති ස්වාධීන මෙල්බර්න් විලාසිතා ලේබලයකි.2005 දී ආරම්භ කරන ලද මෙම ලේබලය ඕස්ට්‍රේලියාවේ ජාතික ගැලරියේ විවියන් වෙස්ට්වුඩ් අතීතාවර්ජනයෙන් දියත් කරන ලද අතර එතැන් සිට ජාතික වශයෙන් කඩ සාප්පු 12 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
සම්භාව්‍ය විලාසිතාවන් පිළිබඳ Alpha60 හි නැවුම් මුහුණුවර, එය ඕස්ට්‍රේලියානු විලාසිතා සතිය සහ මෙල්බර්න් හි ලොරියල්(L’Oréal) විලාසිතා උළෙල දක්වා ගෙන ගොස් ඇත. මෙම සන්නාමයට ටිෆනි සහ සමාගමේ නිර්මාණකරු සම්මානය සඳහා නාමයෝජනා දෙකක් ඉදිරිපත් වූ අතර Alpha60 නිර්මාණ ජනප්‍රිය ‘වසර 200ක ඕස්ට්‍රේලියානු විලාසිතා’ (200 Years of Australian Fashion) ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරන වික්ටෝරියා ජාතික ගැලරියේ ස්ථිර එකතුවට එකතු කර ඇත.Jean-Luc Godard ගේ 1965 විද්‍යා ප්‍රබන්ධ සම්භාව්‍යයක් වන ඇල්ෆාවිල්(Alphaville) විසින් ආභාෂය ලැබූ නමක් සහිත, මෙම විලාසිතා ලේබලය විවිධ අත්හදා බැලීම් කරමින්, පුළුල් ලෙස වියාප්ත වෙයි.
Date & Time
Monday |
|
---|---|
Tuesday |
|
Wednesday |
|
Thursday |
|
Friday |
|
Saturday |
|
Sunday |
|
Location
Alpha60
201 Flinders Ln
Melbourne 3000
Contact Details