ලොව සාගර වලින් 1/5ක් අඳුරු වෙයි

  • Home
  • /
  • News
  • /
  • ලොව සාගර වලින් 1/5ක් අඳුරු වෙයි

එක්සත් රාජධානියේ Plymouth විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකට අනුව, පසුගිය දශක දෙක තුළ ලෝකයේ සාගරවලින් පහෙන් එකකට වඩා අඳුරු වී ඇති බව සොයාගෙන ඇත.

සාගර අඳුරු වීමට හේතුව වන්නේ සාගරයේ ඉහළ ස්ථරවල සිදුවන වෙනස්කම් නිසා ආලෝකයට ජලය හරහා ගමන් කිරීම දුෂ්කර වීමයි.

ගොඩබිම පදනම් කරගත් කෘෂිකර්මාන්තයෙන් එක්වන රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් අවසාධිත වර්ෂාපතනයෙන් සාගර ජලයට එකතු වීම මෙන්ම මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාමත් ඇල්ගී වර්ධනයත් මේ සඳහා ප්‍රධාන හේතු වේ.

 

 

Image credit goes to by : https://www.commonwealthunion.com/

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025