Sydney ඉන්න ගමන් නුවර පැත්තේ වටයක් යමුද? එහෙනම් Kandy Bites එක පැත්තට ඇවිත් යන්න.
ලොව කිසිම රටකට සමාන නැති ආවේනික රසයන්ගෙන් යුක්ත සෞඛ්‍ය සම්පන්න ආහාර කලාවක් ශ්‍රී ලංකාවට උරුමයි. මෙය අවුරුදු සිය ගණනක් තිස්සේ ඉන්දියානු, අරාබි, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය ආදී බොහෝ සංස්කෘතීන්ගේ ආභාශයද සමග දහස් ගණනාවක් රස රහස් වලින් පෝෂණය ලැබුවා.
ශ්‍රී ලාංකික කුළුබඩු රසයන්ගෙන් රස ගැන්වුණු බත්, නූඩ්ල්ස්, curries වගේම විවිධාකාර cake වර්ග, bites ආදියද රස විදින්න පුළුවන් තැනක් තමයි Sydney වල Kandy Bites.
Catering Service
ඔබ ආයතනික උත්සවයක්, විවාහ මංගල්‍යයක් හෝ පවුලේ ආදරණීය එකතු වීමකදී, ඔබේ උත්සවය සාර්ථක කර ගැනීමට ඔබට අවශ්‍ය සියල්ල Kandy සතුව තියනවා. drop-off catering සේවාවේ සිට වේටර්වරුන් සහ උපකරණ සහිතව සපූර්ණ catering සේවාවක් දක්වා ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන විවිධ ආහාර සැපයීමේ සේවා ඔබට තෝරාගන්න පුළුවන්. එහි පළපුරුදු සහ මිත්‍රශීලී කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඔබේ budget එකට වගේම අමුත්තන්ගේ කැමත්තටත් ගැලපෙන විදිහට මෙනු එක customise කරගන්නත් ඔයාට පුළුවන්.
වැඩිදුර විස්තර දැනගන්න Kandy Bites, website එකට ගිහින් බලන්න.
Link: https://www.kandybites.com.au/
Address: SHRI STAR PTY LTD, 21 Glebe Point Road, Glebe, New South Wales 2037
Tel: 0417 111 444
E-mail: dunil672@gmail.com
එහෙනම් Kandy Bites by Chef Ceylon එක්ක සැබෑ ශ්‍රී ලාංකික සූපශාස්ත්‍ර වික්‍රමයක් අත්විඳින්න.