මෙහි බොහොමයක් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පිහිටි ඔවුන්ගේම කර්මාන්තශාලා තුළ නිපදවන අතර ඊට අමතරව ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ ඉන්දියාවන් වැනි රටවල් වලින් ආනයනය කෙරෙන උසස් තත්ත්වයේ ආහාර වර්ග රැසක් ඔබට මෙහිදී මිලදී ගන්න අවස්තාව තියනවා.
ඉතින් “Derana Foods” වෙතින් ඔබට කැමති ශ්‍රී ලාංකීය ආහාර සන්නාම රැසක් යටතේ කැමතිම රසයන්ගෙන් විවිධ අච්චාරු වර්ග, බිස්කට් වර්ග, මුරුක්කු වර්ග වගේම වෙනිවැල්ගැට, කොත්තමල්ලි වැනි ආයුර්වේදීය ඖෂධ වර්ගත් ලබා ගන්න පුළුවන්.
Melbourne, New South Wales සහ Perth හි පිහිටි ඔවුන්ගේ ශාඛා ජාලය හරහා ඔබ කැමතිම ශ්‍රී ලාංකීය රසයන් ඉතා ඉක්මනින් ලබා ගත හැක.
Sauces
Ready-to-eat products
Condiments
Coconut-related products
Pickles & Chutney
Rice Varieties
Dried Food
Biscuits & Snacks
Health products Range

තවත් නිෂ්පාදන සහ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: