වෙනස්ම අත්දැකීමක් රැගෙන ඔබේ නගරයට එන වස්ති – WASTHI Australia Tour 2025 with Infinity

  • Home
  • /
  • Events
  • /
  • වෙනස්ම අත්දැකීමක් රැගෙන ඔබේ නගරයට එන වස්ති – WASTHI Australia Tour 2025 with Infinity

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය ආදරය දිනූ “වස්ති” කණ්ඩායම මේ සති අන්තයේ බ්‍රිස්බේන් වලට එනවා. ඒ “Infinity with Wasthi Live in BRISBANE 2025” අරගෙන. Infinity සමගින්  Wasthi හැඩ කරන මෙය “Yes Entertainment” ඉදිරිපත් කිරීමක්. වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන් නොමිලේ. ඉතින් ජුනි 21 වෙනිදා Life Church Auditorium එකට අවොත් ඔයාටත් මේ අගනා ප්‍රසංගය රස විදින්න පුළුවන්.

ඒ වගේම Winter Ball 2025 අරගෙන ජුනි 27 වෙනිදා මෙලබර්න්වල Springvale Town Hall එකටත්, Infinity සමගින් Wasthi පැමිණෙන්න සූදානම්.

Tickets:

Brisbane: https://auslankatickets.com/onlineticket.php?eventid=1369690 

Melbourne: https://auslankatickets.com/event/winter-ball-2025-melbourne/ 

 

Image credit goes to: facebook.com

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025