යුද්ධයේදී ආබාධිත වූ අපේම රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ ඉගෙනීමට උපකාරයක් වෙන්න ඔබටත් වටිනා අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ Trico International Melbourne සංවිධානය කරන සුවිශේෂී වැඩක් සමගයි.
මෙම දරුවන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමටයි මෙලෙස සැලසුම් කර තිබෙන්නේ. මේ සඳහා අලුත් හෝ හොඳින් භාවිත කළ පාසල් උපකරණ ඔබට ලබා දිය හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාසල් බෑග්
- අභ්‍යාස පොත්
- පෑන්/ පැන්සල්
- පාට පැන්සල්/ පාට පෙට්ටි
- මකන/ කටර්/ අඩි රූල්
- කවකටු පෙට්ටි
- කෑම පෙට්ටි/ වතුර බෝතල්
- Scientific calculators
ඔබට හැකි ද්‍රව්‍ය පහත ලිපිනයට ව්‍යාපාරික වේලාවන් වලදී ගෙනවිත් භාරදෙන්න.
Trico Melbourne,
12 Rimfire Drive Hallam,
VIC, Australia,
Victoria 3803
වැඩි විස්තර සඳහා කතා කරන්න.
Tel: +61 3 9796 3775