අලුතෙන් සොයාගත් සුන්ඛයෙක්ට සමාන ඩයිනෝසරයා මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • අලුතෙන් සොයාගත් සුන්ඛයෙක්ට සමාන ඩයිනෝසරයා මෙන්න

විද්‍යාඥයන් විසින් නව ඩයිනෝසෝර විශේෂයක් අනාවරණය කර ඇති අතර, එය සුනඛයකුගේ ප්‍රමාණයට සමානව පෙනෙන සත්වයෙකි. “එනිග්මාකර්සර්” ලෙස නම් කළ මෙම ඩයිනෝසෝරයා වසර මිලියන 150කට පමණ පෙර පෘථිවියේ ජීවත් වූ බව විශ්වාස කෙරේ.

මෙම සත්වයා මුලදී නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කෙරිණි. කෙසේ වෙතත්, අලුත්ම පර්යේෂණ මත විද්‍යාඥයන් දැන් එය සම්පූර්ණයෙන්ම නව විශේෂයක් යන්න තහවුරු කර තිබේ.2014 සිට ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබුණු පළමු නව ඩයිනෝසෝර විශේෂයද මෙය බව සදහන්ය.සෙන්ටිමීටර 64ක් උස සහ සෙන්ටිමීටර 180ක් දිග ඇති එනිග්මාකර්සර්, ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයකුගේ ප්‍රමාණයට සමානව සිටී.

 

 

 

Image Credit goes to by : https://www.newscientist.com/

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025