2025 දී මෙල්බර්න් වල තිබෙන winter running event එක ගැනයි මේ කියන්නේ. ඔයත් මේ 25 000 කට අධික ධාවකයන් අතරට එක් වුණොත් නගරයේ වසා දැමූ වීදි ඔස්සේ දිව යමින්, මෙල්බර්න් නගරයේ වඩාත් සුවිශේෂී ස්ථාන පසු කරමින් වෙනස්ම වූ අත්දැකීමක් විඳ ගැනීමට හැකි වනු ඇත.
මෙල්බර්න් පාර්ක් හි දී ජයග්‍රහණය සමරන ගමන් ඔබේ නගරය පුරා ධාවනයේ මතක හා අත්දැකීම් එකතු කරගන්න හොඳම අවස්තාවක් ලෙස මෙම “Run Melbourne” event එක හඳුන්වන්න පුළුවන්.
ඔබට කැමති පරිදි half marathon, 10km, හෝ 5.5km තෝරාගත හැක. ඔබට ඔබටම අභියෝග කළ හැකි මේ අවස්තාව මගහැර ගන්න එපා.
Date: Sun 13 Jul
Time: 6.30 am – 1 pm
Location: Melbourne Park Oval, 20 Olympic Blvd, Melbourne 3004
Price: From $36 to $170
Book Online: https://runmelbourne.com.au/
Contact:
1300 762 241