මේ දවස්වල සිංහල සිනමාවේ අතිශයම ජනප්‍රිය “ක්ලැරන්ස් – RHYTHM OF THE GUITAR” චිත්‍රපටය ඔබේ නගරයටත් ගෙන එන්න අවකාශ Entertainment සූදානම්. සිංහල සංගීතයට electric guitar එක හඳුන්වා දෙමින් දේශීය සංගීත තන්ත්‍රයේ විප්ලවීය වෙනසක් කළ “සිංහල පොප් සංගීතයේ පියා” ලෙස හැඳින්වෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ කතාව සංගීතමය චිත්‍රපටයක් ලෙසින් මෙහිදී දිග හැරෙනවා.
ආදරයේ සංකීර්ණතා සහ සංගීතය අතර අතරමං වූ මිනිසෙකු ඔහුගේ ඉරණම හැඩගස්වා ගත් ආකාරය චිත්‍රපටිය පුරා අවධානයට ලක් කරලා තියෙනවා. 70 දශකයේ දී ආශාවන්, සිත් බිඳීම් ආදිය සමග ගලා යන ජීවිතයක සැරිසරමින් කීර්තිමත් සංගීතවේදියකු ලෙස නැගී ආ ක්ලැරන්ස් ඔබට මෙහිදී මුණ ගැසිය හැකියි.
තුසිත විජයසේන නිෂ්පාදනයෙන් තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්‍ෂණයෙන් නිමැවුණු ‘RHYTHM OF THE GUITAR’ යනු හුදෙක් උපහාරයකට වඩා වැඩි කලාත්මක ආමන්ත්‍රණයක්. සුරේෂ් මාලියද්ද සුමිහිරි සංගීතයෙන් හැඩ වන මෙහි ක්ලැරන්ස් විජේවර්ධන ලෙසින් දමිත් විජයතුංග, ඔහුගේ ආදරණීය බිරිඳ ශීලා රාමදාස ලෙසින් නිහාරි පෙරේරා, සුප්‍රසිද්ධ ගායක ඇන්ස්ලි මාලේවන ලෙසින් සාරංග දිසාසේකර ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වය ලබා දෙනවා.
60, 70 දශක වල සිංහල සංගීතය පෝෂණය කළ, ඔබ අදටත් ආදරය කරන චරිත ගණනාවකගේ අනුවර්තනයන් මේ සිනමාපටය බලන්න එන ඔබට දැකගන්න ලැබෙයි. සිහල සිනමාවේ බිහි නොවුණු වෙනස්ම කලාත්මක අත්දැකීමක් දැක බලා ගන්න අදම ඔබේ ටිකට් පත වෙන් කරවා ගන්න.
MELBOURNE
Chadstone
- July 25, 2025 – FRIDAY 6 PM
- July 26, 2025 – SATURDAY 2:45 PM
- July 27, 2025 – 2:45 PM
- August 2, 2025 – SATURDAY 6 PM
- August 3, 2025 – 6 PM
- August 9, 2025 – SATURDAY 6 PM
- August 10, 2025 – 6 PM
Watergardens – Taylors Lakes
- July 27, 2025 – 6 PM
Highpoint
- July 27, 2025 – 6 PM
Broadmeadows
- July 27, 2025 – 6 PM
- August 3, 2025 – 6 PM
Greensborough
- July 27, 2025 – 6 PM
Frankston
- August 3, 2025 – 6 PM – CINEMA 3
Eastland
- August 3, 2025 – 6 PM
Forest Hill
- August 3, 2025 – 6 PM
Epping
- August 3, 2025 – 6 PM
VIC
BALLARAT
- August 3, 2025 – 6:15 PM
- August 10, 2025 – 6 PM
BRISBANE
Dendy Portside in Hamilton
- July 27, 2025 – 6 PM
- August 3, 2025 – 6 PM
- August 10, 2025 – 6 PM
- August 17, 2025 – 6 PM
PERTH
Carousel
- July 27, 2025 – 6:15 PM
- July 27, 2025 – 6 PM
- August 3, 2025 – 6 PM
Karrinyup
- August 3, 2025 – 6 PM
Belmont
- August 10, 2025 – 6 PM
CANBERRA
Belconnen
- July 27, 2025 – 6:15 PM
ADELAIDE
Regal Theatre
- July 27, 2025 – 6:15 PM
SYDNEY
Blacktown
- July 27, 2025 – 6 PM
Chatswood
- July 27, 2025 – 6 PM – CINEMA 7
- August 3, 2025 – 6:15 PM
- August 3, 2025 – 6 PM – Cinema 7
NSW
Green Hills – New Castle
- August 3, 2025 – 6 PM
Blacktown
- July 27, 2025 – 3 PM
Tickets: https://auslankatickets.com/event/clarence-rhythm-of-the-guitar/