Perth වලදී හමුවූ ශ්‍රී ලාංකීය රස

  • Home
  • /
  • Blog
  • /
  • Perth වලදී හමුවූ ශ්‍රී ලාංකීය රස

සුන්දර Perth නගරයේ පිහිටා ඇති Nagi’s Ceylon, එහි නිර්මාතෘවරුන් වන නාගිනා සහ මහේෂ්ගේ දැඩි ආශාව සහ කැපවීම මත බිහි වුණු සුන්දර අවන්හලක්. ශ්‍රී ලංකාවේ ඉපදී හැදී වැඩුණු ඔවුන් කුඩා කල සිට අත් විඳි ලාංකීය කුළුබඩු වල සුවඳ සහ රස මෙලෙස Nagi’s Ceylon සමගින් Perth හි සිටින ඔබ වෙතත් ගෙන එනවා.

ශ්‍රී ලංකික රස මිහිරට කැමති ඔබට මෙහිදී ඔබ කැමතිම ආහාර රස විඳින්න අවස්ථාව තිබෙනවා. Main Dishes විදිහට Nasi Goreng, Biriyani, Kottu, Rice & Curry, Noodles, Lamprais, String Hopper Pilau, Chillie Chicken Rice, වගේම Friday Hopper Night Buffet, Weekend Lunch Buffet, Chef’s Special Mix Grill වශයෙන් ඔයා කැමති menu එකක් තොරාගන්නත් පුළුවන්. 

Sides විදිහට Butter Chicken, Sri Lankan Curry, Devilled Chicken, Fish Curry, Prawn Curry, Crab, Vegetable, Lamb curry, Beef curry, Breads, Plain Naan, Garlic Naan වගේ ලොකු range එකක් තියෙනවා.

Chicken Rolls, Chicken Rotti, Egg Rotti, Fish Cutlets, Buns වගේ ඔයා කැමතිම Sri Lankan short eats වර්ග මෙයාලගේ Fingerfood වලින් රස බලන්න පුළුවන්. මේ හැම දේටම අමතරව Wattalappam, Biscuit Pudding, Falooda වගේ Desserts & Drinks ගොඩකුත් තියෙනවා.

ඉතින් ඔයත් Perth වල ඉන්න ලාංකීය රසයන්ට කැමති කෙනෙක්නම් යන්නම ඕන තැනක් තමයි මෙතන.

වැඩි විස්තර දැනගන්න:

Call or WhatsApp: 401 090 451 / 08 6252 8222

Email: info@nagisceylon.com.au

Web: https://nagisceylon.com.au/index.html 

Location: 1A Whyalla St, Willetton, WA 6155

Don't forget to share this post!

Recent Posts

praiseworthy-by-alexis-wright-9781922725325-red-kangaroo-books-676658
July 16, 2025