Daddy එක්ක Melbourne එන ජය ශ්‍රී

  • Home
  • /
  • Events
  • /
  • Daddy එක්ක Melbourne එන ජය ශ්‍රී

රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් නොහොත් ජය ශ්‍රී කියන්නේ ලංකාවේ වගේම අනෙකුත් රටවලත් ඉතාම ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙක්. reggae සංගීත කලාව මූලික කරගනිමින්, සුන්දරියේ, සුදු ඇඳුමින්, පියමැන්නේ, ශීලා ආදී ගීත තුලින් ලංකාව තුල ඉහල ජනප්‍රියත්වයක් සහ ආදරයක් ලබාගත් මේ ආදරණීය කලාකරුවන් දෙදෙනා, තාරුණ්‍යයේ ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Daddy සංගීත කණ්ඩායම සමඟ වෙනස්ම සංගීත අත්දැකීමක් අරගෙන මෙල්බර්න් වලට සැප්තැම්බර් 12 එනවා VIBRATIONS 2025 concert  එකට. ඉතින් මේ ලස්සන concert එක ඉදිරිපත් කරන්නේ FLY LANKA ආයතනය විසින් ඒ වගේම එය සංවිධානය කරන්නේ MEGA LIVE EVENTS ආයතනය විසින්. 2025 සැප්තැම්බර් 12 වෙනිදා රාත්‍රී 9ට තමයි වැඩේ පටන් ගන්නේ, MELBOURNE – Trak Lounge Bar එකේ තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් ජය ශ්‍රී ට ආදරය කරන Daddy සංගීත කණ්ඩායමට ආදරය කරන ඔයාලා හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා මේ ලස්සන EVENT එකට එන්න කියලා. 

Tickets : https://auslankatickets.com/event/vibrations-daddy-band-with-jaya-sri-melbourne/ 

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025