ඇති වෙනකන් හිනා වෙන්න නියම bullets 3ක්

  • Home
  • /
  • Events
  • /
  • ඇති වෙනකන් හිනා වෙන්න නියම bullets 3ක්

රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ ලංකාවේ ඉතාම ජනප්‍රිය වගේ ඉතාම දක්ෂ චරිතාංග රංගන ශීල්පීන් තුන්දෙනෙක්. මේ කලාකරුවන් තුන්දෙනාම රංගනයට වගේ ගායනයටත් ඉතාම දක්ෂ කලාකරුවන් තුන්දෙනෙක්. රසිකයන් බෙහෙවින් ආදරය කරන්නේ ඔවුන්ගේ හාස්‍ය උත්පාදන චරිත වලට. ඔවුන්ගේ එම චරිතයන් ඉතාම ජනප්‍රියත්වයක් සහ රසිකයන්ගේ මතකයේ රැඳුනේ ඔවුන් ඒ චරිතයන් සඳහා ඉතාම සධාරණයක් කල නිසාවෙනි. ඉතින් ඔන්න බඩ අල්ලන් හිනාවෙන්න කැමති ඔයාලට Event එකක් සංවිධානය වෙනවා Hybrid Bullets – Comedy – Melbourne කියලා. මෙන්න මේ Event එකට එනවා රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න. 2025 සැප්තැම්බර් 28 වෙනිදා හවස 6ට MELBOURNE – Banksia Campus එකේ තමයි මේ ලස්සන වැඩේ පැවැත්වෙන්නේ. ඉතින් රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න මේ තුන්දෙනාට ආදරය කරන බඩ අල්ලන් හිනා වෙන්න කැමති ඔයාලට ආදරෙ‍යෙන් ආරාධනා කරනවා එන්න කියලා මේ Event එකට.

Tickets: https://auslankatickets.com/event/hybrid-bullets-comedy-melbourne/ 

 

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025