මේ කියන්න හදන්නේ ඔයාට අවශ්‍ය බොහෝ දේ එකම තැනකින් ගන්න පුළුවන් shop එකක් ගැන.
Sri Lankan Super, online හෝ physical store එක හරහා ශ්‍රී ලාංකික, ඉන්දියානු සහ දකුණු ආසියානු සිල්ලර බඩු, ගෘහ භාණ්ඩ, සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්, අත්කම් භාණ්ඩ ආදිය පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ brands රැසකම කුළුබඩු, රසකැවිලි, ධාන්‍ය වර්ග, සහල්, මුළුතැන්ගෙයි උපකරණ වගේම නිවසට අවශ්‍ය බොහෝ දේ මෙහිදී ලබාගන්න පුළුවන්.
ඔයාට ඔස්ට්‍රේලියාවේදී පහසුවෙන් සොයාගන්න බැරි කළු දොදොල්, තල බෝල, කිතුල් හකුරු, හැලප, අග්ගල, පැණි කජු, පුහුල් දෝසි වගේ කැවිලි වර්ග ඔයාට මෙහිදී මිලදී ගන්න පුළුවන්. විජය, දෙරණ, MD වගේ ලාංකික brands වල නිෂ්පාදන ගොඩක් අඩු මිලකට ලබාගන්නත් පුළුවන්.
තවත් වැදගත් දෙයක් තමයි ඔයාට පහසුවෙන් හොයාගන්න බැරි කළ, පිට්ටු steamer, ඉඳි ආප්ප වංගෙඩි, Incense Sticks Stands ආදියත් Sri Lankan Super එක හරහා ඔයාට ලබාගන්න පුළුවන්.
පළවෙනි 5km ඇතුළත $100 ට වැඩි ඇණවුම් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
බෙදාහැරීමේ දිනය සහ වේලාව පිළිබඳ තොරතුරු දැනගන්න Call එකක්, text එකක් හෝ email එකක් යවන්න. බොහෝ විට සතියක් පමණ ඇතුලත ඔයාගේ ඇනවුම ලබාගන්න පුළුවන්. ඔයාට ඉක්මනින්ම ලබාගන්න අවශ්‍ය නම්, warehouse එකේ සිට දුර අනුව බෙදාහැරීමේ ගාස්තුවක් යටතේ එය ලබාගන්න පුළුවන්.
බෙදාහැරීමේ ගාස්තු;
- පළමු 5km නොමිලේ ($100 ට වැඩි ඇණවුම්)
- $10 ($100 ට අඩු ඇණවුම්)
ඉන් පසු සෑම අමතර 5km කටම $10 ක්, ඇණවුමේ වටිනාකම නොසලකා අය කෙරෙනවා.
වැඩි විස්තර දැනගන්න;
Call: +61466404825
Email: info@srilankansuper.com
Address: 623 Marion Road, South Plympton SA 5038