ලස්සන සංස්කෘතික වැඩක් ගැන තමයි මේ කතාව. මෙල්බර්න් වල ඉන්න අග්නිදිග ආසියානු ප්‍රජාව එකතු වෙලා Queen Victoria Market එකේදී ඔවුන්ගේ සංස්කෘතිය අන් අයත් සමග බෙදා ගැනීමට සූදානමෙන් ඉන්නවා. ඒ South East Asia Festival එක සමගයි. මෙම වසරේ තේමාව වෙන්නේ ‘celebration of nations – Malaysia, Indonesia, Thailand, Philippines and Cambodia’ යන්නයි.
අග්නිදිග ආසියාවට ආවේනික වූ රසවත් ආහාර වර්ග රස බලන්න වගේම සංස්කෘතික ප්‍රසංග, වෙළඳ කුටි ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් සමඟ එකතු වෙන්න ඔයත් සැප්තැම්බර් 6 සහ 7 යන දෙදින තුළ Queen Victoria Market එකේ Shed C සහ D වෙත එන්න.
Location:
Shed C and D
Queen Victoria Market
Queen St
Melbourne 3000
Contact:
Web:
https://qvm.com.au/whats-on/south-east-asia-festival-2/
Hours;
Sat 6 Sep – 9 am – 4 pm
Sun 7 Sep – 9 am – 4 pm
Image credit goes to by : https://qvm.com.au/whats-on/south-east-asia-festival-2/