මේ අපි කියන්නේ ලෝකේ කොහෙවත් නැති සුන්දර උත්සවයක් ගැන. මේක තියෙන්නේ Brisbane වල. Brisbane කියපු ගමන් ඔයා දන්නවා මේ මොකක් ගැනද කියලා. ඔව්, මේ Brisbane Festival එක.
ලෝකේ පුරාම අතිශයින් ප්‍රසිද්ධ ගංගා නගරයක් වන Brisbane අතිශය සුන්දර අත්දැකීම් පිරුණු නගරයක්. දීර්ඝ ඉතිහාසයක් මුල් බැසගත්, විචිත්‍ර සංස්කෘතියක් ආරෝපණය වූ නිර්මාණශීලීත්වයෙන් ජීවමාන කල මෙම සුන්දර නගරයේ විචිත්‍රත්වය මේ හරහා විඳගන්න පුළුවන්.
මේක හුදෙක් උත්සවයක් පමණක් නොවෙයි. සම්පූර්ණ නගරයේ සුන්දර පරිවර්තනයක්ද වෙනවා. රංග ශාලා, විශේෂ ස්ථාන, උද්‍යාන, වීදි සහ rooftops අද්විතීය සුන්දරත්වයක් අත්කර ගන්නවා.
ඉතින් ඔයත් මේ සුන්දර අවස්ථාව මගහැර ගන්න එපා. වැඩි විස්තර දැනගන්න brisbanefestival.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.