අද මේ කියන්නේ ඔයාගේ හිතේ තියන විදිහට ඔයාගේ vehicle එක style කරගන්න පුළුවන් අපේම තැනක් ගැන. මේ තමයි ADR Modifications.
පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ ඉහළම ගුණාත්මක සේවාවක් සමගින් වසර කිහිපයක් පුරා මෙල්බර්න් නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල බොහෝ දෙනෙකුට උසස් තත්ත්වයේ සේවාවක් ලබා දුන් ආයතනයක් හැටියට ADR Modifications හඳුන්වන්න පුළුවන්.
බලපත්‍රලාභී vehicle compliance garage එකක් විදිහට, Australian Design Rules වලට අනුකූල වන පරිදි අලුත් වාහන සඳහා වගේම භාවිතා කළ වාහන, ආනයනික වාහන සඳහා විහිදෙන විශිෂ්ඨ සේවාවක් ඔබට මෙහිදී ලබාගන්න පුළුවන්.
1989 සිට වසර 25 කට අධික කාලයක් ලබාදුන් විශිෂ්ඨ පාරිභෝගික සේවාව නිසාම මෙය මෙල්බර්න්හි ප්‍රමුඛ compliance and car modification garage එකක් ලෙස සැලකෙනවා. නවීනතම තාක්‍ෂණයන් සමගින් ඔබගේ සිහින වාහනය ඉතා ඉහළ Australian design standards වලට අනුකූලව නිර්මාණය කර දීමට ඔවුන් සූදානම්.
ADR Modifications හි උසස් සේවාව සහ වැඩ කිරීමේ ගුණාත්මකභාවය හඳුනා ගනිමින් International Standard Organisation එක විසින් ISO 9001 සහතිකය ද ඔවුන්ට පිරිනමා තිබෙනවා. ඔබට පාරිභෝගිකයෙකු ලෙස ලබා ගත හැකි ඉහල සේවාව සඳහා මෙය ඉතා හොඳ සාක්ෂියක්.
ඔවුන් සතුව ඇති සියලුම නවීන තාක්ෂණික උපකරණ සහ වසර 25 ක අතිවිශාල අත්දැකීම් සමඟ, ඔබේ වාහනයේ ඇති සියලුම ගැටළු ඉක්මනින් සහ විශ්වාසදායක ලෙස විසඳා දීමට ADR Modifications සූදානම්. ඉතින් පහසු මිල ගණන් යටතේ ඔබේ සිහින වාහනය නිමකර ගන්න ඔයත් ADR Modificationsම තෝරාගන්න.
Service එකක් book කරගන්න වගේම වැඩි විස්තර දැනගන්න www.adrmodifications.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.
Address: No. 8 Bostock Court, Thomastown, Melbourne, Victoria 3074, Australia
Tel: 03 9465 7166
Mob: 0434 194 431