$15ක් වැය කර විපතට පත් අපේම අයට සහයක් වෙන්න

  • Home
  • /
  • Events
  • /
  • $15ක් වැය කර විපතට පත් අපේම අයට සහයක් වෙන්න

දිට්වා සුළි කුනාටුව නිසා විපතට පත් අපේම ශ්‍රී ලාංකිකයන්ට සවියක් වෙන්න QLD ඉන්න ඔයාට ලැබෙන අවස්තාවක් ගැන තමයි මේ කියන්න හදන්නේ. 

ThuRu Kitchen වෙතින් අපේම සහෝදර ජනදාවට සහයක් වෙන්න වැඩක් සංවිධානය කරලා තිබෙනවා. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ කෑම පාර්සලයක් මිලදී ගන්න එක විතරයි. මේ රසවත් දවල් කෑම පාර්සලයක් $15 කට තමයි අලෙවි කරන්නේ. 

ඉතින් ඔයාටත් පුලුවන්නම් මේ 13 වන සෙනසුරාදා උදේ 10 සිට සවස 2 දක්වා කාලය තුළ ThuRu Kitchen වෙතින් කෑම පාර්සලයක් මිලදී ගෙන මෙයට දායක වෙන්න.

වැඩි විස්තර දැනගන්න කතා කරන්න: 0402 908 866

 

Mt Gravatt Park,

Logan Road,

Upper Mt Gravatt,

4122 QLD

 

Facebook: https://www.facebook.com/thurukitchen 

 

 

Image: https://www.facebook.com/thurukitchen

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025