iPhone භාවිත කරන්නන්ට හදිසි නිවේදනයක්

Vodafone සමාගම තම wi-fi ඇමතුම් විශේෂාංගය භාවිතයෙන් හදිසි triple-0 ඇමතුම් ලබා ගැනීමේදී අදාළ වෙන තීරණාත්මක සීමාවන් පිළිබඳව දැනුවත් වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. දෙසැම්බර් 1 වන දින සිට, පැරණි Apple iPhone කිහිපයක් තවදුරටත් Triple-0 ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ඇතුළුව Vodafone හි wi-fi ඇමතුම් විශේෂාංගයට සහාය දක්වන්නේ නැහැ. බලපෑමට ලක් වූ devices ඇති පාරිභෝගිකයින්ට නියමිත දිනට […]
රජුටත් වඩා ලන්ඩනයේ දේපළ රැස් කළ පවුල කවුද?

ලන්ඩන් කියපු ගමන් ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීයත්වය පිළිඹිබු කරන බකිංහැම් මාලිගය, කෙන්සිංටන් මාලිගය හෝ ශාන්ත ජේම්ස් මාලිගය වගේ ස්ථාන. නමුත් මෙම මහා මාලිගා තිබියදී, අගනුවර බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ පෞද්ගලික උරුමය තවත් රාජකීය පවුලක් විසින් අත්පත් කරගෙන ඇති අවස්ථාවක් ගැන GB News වාර්තා කර තිබුණා. මේ විදිහට තම ආධිපත්‍යය පැතිරීමට සමත් වෙලා තිබෙන්නේ කටාර් […]
සැබෑම හොල්මන් සිර කඳවුරක් තුළ දුර්ලභ අවස්ථාවක්

හෙටට යෙදෙන Halloween දිනෙත් එක්ක ලෝකේ පුරාම සිටින බොහෝ දෙනෙක් ත්‍රාසය භීතිය පිරුණු අත්දැකීම් එක්ක එකතු වෙලා සිටිනවා. ඉතින් ඒ විදිහේ ත්‍රාසජනක අත්දැකීමක් ලබාගන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්නේ. අඳුරු වැටුණ පසු පැරණි Melbourne Gaol වල දශක ගණනාවක් තිස්සේ ඇහෙන දකින පැහැදිලි කළ නොහැකි දර්ශන, ශබ්ද සහ හමුවීම් පිළිබඳ ඇඟ සීතල වෙන කතා අහන්න […]
පිටකොටුව පාරෙන් රස කෑමක් කමුද?

මෙල්බර්න් වල හොඳම ශ්‍රී ලාංකික ආහාර රස විඳින්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ තමයි ‘Pettah Road’ කියන Restaurant එක. මේ Restaurant එක ගැන කියනවානම් සැබෑම ශ්‍රී ලාංකික අත්දැකීමක් ලබාගන්න පුළුවන් ඉතාම අලංකාර තැනක්. කෑම විතරක්ම නෙවෙයි මෙහි පරිසරයත් ඔයාව සම්පූර්ණ ශ්‍රී ලාංකික අත්දැකීමකට අරගෙන යාවි. ඉතා අලංකාර විදිහට දැව වලින් නිර්මාණය කරපු නිස්කලංක […]
ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ඔබ නොදන්නා වරප්‍රසාද

ඕස්ට්‍රේලියානු අධ්‍යාපනය ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන අත්දැකීමක් සිසුන්ට ලබාදෙන ආකාරය ගැන අපි දිගින් දිගටම කතා කළා. විවිධ අදියර වලින් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරලා තිබෙන විදිහ ගැන වගේම උසස් ප්‍රමිතීන් ගැනත් අපි කතා කළා. අද අපි බලමු ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසුන් සඳහා සහය ලබාදෙන ආකාරය. ඕස්ට්‍රේලියානු පාසල්වල ශක්තිමත් support systems ක්‍රියාත්මක වෙනවා. ඒවා […]