අතුරුදහන් වූ අද්භූත අඟහරු හඳ කරපු දේ මෙන්න!

අපි කවුරුත් හිතාගෙන ඉන්නේ අඟහරු (Mars) කියන්නේ රතු පාට, රවුම් බෝලයක් වගේ ග්‍රහලෝකයක් කියලනේ. හැබැයි විද්‍යාඥයන් දැන් හොයාගෙන තියෙනවා අඟහරු ඇත්තටම රවුම් නැහැ කියලා! අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අනෙක් පාෂාණමය ග්‍රහලෝක වගේ නෙවෙයි, Mars වල හැඩය ටිකක් අමුතුයි. Science වලදී අපි මේකට කියන්නේ Triaxial Ellipsoid එකක් කියලා. සරලවම කිව්වොත් මේක හරියට Rugby බෝලයක් වගේ හැඩයක්! […]
පරිස්සමෙන්! ඕස්ට්‍රේලියාව ඉලක්ක කර Hacker ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධාන පෙළේ සහ අත්‍යවශ්‍යම ක්ෂේත්‍ර කිහිපයකට රුසියානු හැකර්වරුන්ගෙන් බරපතළ සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තියෙනවා කියලා සයිබර් ආරක්ෂක අංශ අනතුරු අඟවනවා. විශේෂයෙන්ම ආයතනවල තියෙන networking devices හරියාකාරව සකස් කරලා නැති එකෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ හැකර්වරු system ඇතුළට රිංගන්න උත්සහ කරන්නේ. Australian Signals Directorate (ASD) ඇතුළු ලෝකයේ රටවල් 12ක ආරක්ෂක බලධාරීන් එකතු වෙලා […]
1966න් පස්සේ ලෝක කුසලානයේ සිදුවන ලොකුම පෙරළිය!

වසර 16කට පස්සේ පළමු වතාවට ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න සමත් වෙලා තියෙනවා. ටෙක්සාස්හි පැවැත්වුණු උණුසුම් තරගයකදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායම ගෝල 2-0ක් විදිහට පරද්දලයි ස්පාඤ්ඤය මේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේ. මැච් එකේ වීරයෝ සහ Porro කියපු කතාව ස්පාඤ්ඤය වෙනුවෙන් සුපිරි ගෝල 2 ලබාගත්තේ Mikel Oyarzabal සහ Pedro Porro විසින්. හැබැයි ගෝල […]
Business එකක් කරන හැමෝම දැනගත යුතු “නිහඬ සතුරා”!

ඔයාගේ Business එකේ brand එක සහ reputation එක ආරක්ෂා කරගන්න විදිහ ගැන අපි article කිහිපයකින්ම ගොඩක් දේවල් කතා කරා. අද අපි අරගෙන ආවේ මේ brand and reputation එකට අදාළ අන්තිම point එක. ඒ තමයි ‘Conflict of Interest’. සාර්ථක ව්‍යාපාර අනුගමනය කරන නිවැරදි Business concept සරලව අපි ඔබ වෙත අරගෙන එනවා. මේ හැමදේම ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට […]
Melbourne වල සිට විනාඩි කිහිපයකින් යන්න පුළුවන් ලෝක ප්‍රසිද්ධ Park එක!

ඔයා Melbourne city එක කිට්ටුවක ඉන්න කෙනෙක් නම්, නැත්නම් ළඟදීම එහේ යන්න plan කරනවා නම්, සති අන්තයේ රවුමක් දාන්න හොඳම තැනක් තමයි Organ Pipes National Park කියන්නේ. Melbourne CBD එකේ ඉඳන් වයඹ දෙසට 20km ක් වගේ පොඩි දුරකින් තමයි මේ සුන්දර Nature park එක පිහිටලා තියෙන්නේ. හරියටම කිව්වොත් Organ Pipes Road, Keilor North, Victoria, 3036 […]
දැලක් දාලා Rocket අල්ලන්න පුළුවන්ද? චීනය කරපු අමුතු වැඩේ!

රොකට් එකක් උඩට යවලා ඒක ආපහු පෘථිවියට ගෙන්නගෙන, නැවත නැවත පාවිච්චි කරන, Reusable rockets කලාව ගැන කියද්දී අපිට මතක් වෙන්නේ Elon Musk ගේ SpaceX සමාගමනේ. මෙන්න දැන් ඒ ඇමෙරිකානු ආධිපත්‍යයට සැර reply එකක් දෙන්න චීනය සමත් වෙලා තියෙනවා. පසුගිය සිකුරාදා (ජූලි 10) චීනය තමන්ගේ ඉතිහාසයේ පළමු වතාවට ‘Orbital-class’, එනම් කක්ෂගත විය හැකි මට්ටමේ රොකට් booster […]