$99 ට ඕස්ට්‍රේලියාව පුරා යන්න! Qantas ලොකුම Mega Sale එක මෙන්න

ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන Qantas, මෙම වසරේ (2026) මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම domestic sale එක නිවේදනය කර තිබෙනවා. ගමනාන්ත 60ක් ආවරණය වන පරිදි මාර්ග 101ක වට්ටම් සහිත ආසන මිලියන 2කට අධික ප්‍රමාණයක් මේ හරහා ලබා දීමට නියමිතයි. අගෝස්තු 25 වන අඟහරුවාදා රාත්‍රී 11:59 (AEST) දක්වා හෝ ටිකට්පත් විකිණී අවසන් වන තෙක් මෙම විශේෂ වට්ටම් […]

Expired කෑම විසි කරනවද? නොදැනුවත්කම නිසා $2,500ක් අපතේ

ජීවන වියදම ඉහළ යන මේ කාලේ, ගෙවල්වල කෑම ටික ටික කල් තියාගන්න හැමෝම වගේ බලනවා. ඒත්, නොදැනුවත්කම නිසාම අපි තවමත් කන්න පුළුවන් හොඳ ආහාර විසි කරලා දාලා නාස්ති කරනවා කිව්වොත් ඔබ පිළිගන්නවද? මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළි වී තියෙන විදිහට, වියදම් අඩු කරගන්න ඕස්ට්‍රේලියානුවන්ගෙන් 14%ක්ම කල් ඉකුත් වුණ ආහාර කෑමට ගන්නවලු. ඒ වගේම 68%ක්ම කියන්නේ ආහාර […]

Melbourne ඇතුළු නගර රැසකට හදිසි අනතුරු ඇඟවීමක්!

Melbourne ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ මිලියන ගණනක ජනතාවට අද (19) දිනයේ පැමිණෙන දැඩි සුළං සහ වැසි සහිත කාලගුණයට සූදානම් වන ලෙස කාලගුණ අංශ විසින් දැඩි ලෙස දැනුම් දෙනවා. ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) මගින් Central, North Central, West and South Gippsland, සහ North East යන දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කරලයි […]