ඕස්ට්‍රේලියාවේ eBay, FB Marketplace එකේ බඩු විකුණුවොත් Tax වදිනවද? ATO එක Hobby vs Business මනින හැටි!

eBay, Facebook Marketplace, Depop හෝ Vinted වැනි online platforms හරහා පාවිච්චි කළ ඇඳුම් හෝ ගෘහභාණ්ඩ විකිණීම අද වන විට ඉතා පහසු කටයුත්තක් වී තිබෙනවා. නමුත් මෙලෙස අන්තර්ජාලය හරහා බඩු විකුණන බොහෝ දෙනෙක් තම බදු වගකීම් සම්බන්ධයෙන් වැදගත් කරුණක් මගහැර සිටින බව අනාවරණ වී තිබෙනවා.  Online sales සඳහා බදු ගෙවීම ආරම්භ වන නිශ්චිත minimum sales threshold […]

නිකිණි පොහොය බෞද්ධයන්ට මෙච්චරටම වැදගත් ඇයි?

බෞද්ධ සංස්කෘතිය තුළ වස්සාන කාලයේ ආරම්භයත් සමග එළඹෙන නිකිණි පොහොය, බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණු පොහොය දිනයක්.   ආනන්ද හිමියන් රහත් වීම ප්‍රථම ධර්ම සංගීතිය වෙනුවෙන් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේ සූදානම් වෙද්දී පෙර දා වන විටත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් රහත් ඵලයට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව ආනන්ද තෙරුන් […]

ඕස්ට්‍රේලියාවේ Rent Inspection එකේදී Landlord ට මේ දේවල් කරන්න පුළුවන් කියලා දන්නවද?

කුලී නිවසක ජීවත් වන කෙනෙක්ට inspection notice එකක් සඳහා ලිපියක් ලැබුණු ගමන් බොහෝ දෙනා තුළ යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වෙනවා..  නිවසේ හිමිකරුට (Landlord) හෝ Property Managerට නිවස ඇතුළට ඇවිත් බලන්න පුළුවන් මොනවද? ඔවුන්ට අල්මාරි ඇරලා බලන්න පුළුවන්ද? ඔයාගේ පෞද්ගලික දේවල් වල photos ගන්න පුලුවන්ද? මේවා ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක ජීවත් වෙන ඔයාට නිතරම තියෙන ප්‍රශ්න. ඉතින් අද […]

ඕස්ට්‍රේලියාවේ අරුම පුදුම Pink Lake එක දැකලා තියෙනවද?

ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් වූ Recherche Archipelago වලට අයත් Middle Island එකේ පිහිටා ඇති Lake Hillier කියන්නේ ලෝකයේ ඇති පුදුම සහගතම ස්වභාවික නිර්මාණ වලින් එකක්. එකට හේතුව තමයි මේ විල රෝස පැහැති වීම. ලෝකයේ වගේම ඕස්ට්‍රේලියාවෙත් තිබෙන එකම රෝස පාට විල මේක නෙවෙයි. ඒ වුණත් වෙනත් රෝස පාට විල් වගේ නෙවෙයි, වසර පුරාම කිසිදු […]

ඕස්ට්‍රේලියාවේ Health Insurance නැති ධනවතුන්ට අලුත් Tax එකක් වදින ලකුණු

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා නොගන්නා ධනවත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව Medicare Levy Surcharge (MLS) 3% දක්වා ඉහළ නංවන ලෙස Senate මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ‘Private Healthcare Australia’ (PHA) නම් සෞඛ්‍ය අංශයේ ප්‍රධාන ආයතනයක් විසින්. රජය විසින් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට ලබාදෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ (rebates) කප්පාදු […]