අලුත්ම Melton Station එක විවෘතයි! අත්‍යවශ්‍ය පාරවල් වහන දවස් මෙන්න

Ballarat Line Upgrade ව්‍යාපෘතියේ දැවැන්ත සන්ධිස්ථානයක් සලකුණු කරමින්, සම්පූර්ණයෙන්ම අලුතින් ඉදිකරන ලද Melton දුම්රිය ස්ථානය (Melton Station) මගී ප්‍රවාහනය සඳහා නිල වශයෙන් විවෘත කර තිබෙනවා. සැප්තැම්බර් 1 වන දා අලුයම 5.07 ට මෙල්බර්න් නගරය දෙසට ගමන් කළ පළමු දුම්රියත් සමඟින් මෙම නව දුම්රිය ස්ථානයේ කටයුතු ආරම්භ වූ අතර, දැන් Ballarat, Ararat සහ Maryborough මාර්ගවල ධාවනය […]
නේපාල ගංවතුරෙන් අතුරුදහන් වූවන් අතර ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු පවුලක්!

නේපාල-ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ මාරාන්තික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානුවන් විශාල සංඛ්‍යාව අතර ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු යුවළක් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනාද වන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වයඹදිග සිඩ්නි හි පදිංචිව සිටි චන්ද්‍රසේකරන් මුරලිදරන් (47), ඔහුගේ බිරිඳ ෂයිලජා මුරලිදරන් (42) සහ ඔවුන්ගේ පුතුන් වන අශ්වින් (14) සහ […]
වසර 20කට පසු Sydney Opera House හි රැව්දුන් ලාංකීය නාදය

ශ්‍රී ලාංකේය කුසලතාවන් සහ අභිමානය ජාත්‍යන්තර තලයට ගෙන යාමේ අරමුණින්, Home Lands Group හි ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් සංවිධානය වූ ‘Rhythms of Lanka’ දැවැන්ත සංගීත ප්‍රසංගය 2026 අගෝස්තු 23 වන දා ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට Sydney Opera House හිදී සාර්ථකව පැවැත්වුණා. නරඹන්නන් 2,500 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ප්‍රසංගය, වසර 20 කට පමණ පසුව ලෝක පූජිත කලා මධ්‍යස්ථානක් […]
ඕස්ට්‍රේලියාවේ Degree එකක් නැතත් $150,000+ පඩියක් ගෙවන රැකියා 10 ක් මෙන්න!

End-of-year exams ළඟා වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙමව්පියන් සහ සිසුන් තමන්ගේ ඊළඟ පියවර ගැන සහ University Degree එකක් ලබා ගැනීම ඇත්තටම වටිනවාද යන්න ගැන නැවත සිතා බලන්නට පටන්ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රැකියා වෙබ් අඩවියක් වන Seek හි අලුත්ම දත්තවලට අනුව, එරට වැඩිම වැටුප් ලබන ඇතැම් ප්‍රමුඛ රැකියා සඳහා උපාධියක් අනිවාර්ය වන්නේම නැහැ.. ඒ වෙනුවට, වෘත්තීය […]