ඕස්ට්‍රේලියානු අහසේ මැජික් එක! Southern Lights බලන්න සුපිරිම තැන් 5 මෙන්න!

නාගරික කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිදහස් නිස්කලංක පරිසරයක ලස්සන දසුනක් දැකගන්න කැමතිද? එහෙනම් මේක ඔයාට. Winter එකේදී Tasmania වල සංචාරකයන්ට දැකගත හැකි අපූරුම සංසිද්ධියක් තමයි Southern Lights හෙවත් Aurora Australis කියන්නේ. රාත්‍රී අහසේ දම්, කොළ සහ රෝස පැහැයෙන් විහිදෙන මෙම මනරම් ආලෝක ධාරාවන් නැරඹීමට සහ ඡායාරූපයට නැගීමට Tasmania වල ඇති හොඳම ස්ථාන 5 කුත් අද අපි […]
ඕස්ට්‍රේලියානු ආර්ථිකය වේගයෙන් ඉහළට! Mortgage තියෙන අයට Warning එකක්

ඕස්ට්‍රේලියානු ආර්ථිකය ජූනි කාර්තුව තුළදී 0.4% ක වර්ධනයක් සටහන් කරමින් ආර්ථික විද්‍යාඥයන්ගේ පුරෝකථනයන් අභිබවා යාමට සමත් වී තිබෙනවා. Australian Bureau of Statistics (ABS) හි නවතම දත්තවලට අනුව, ජූනි 30 දක්වා වූ ගතවූ වසර තුළ ඕස්ට්‍රේලියාවේ සමස්ත ආර්ථික වර්ධනය 2.1% ක් ලෙස සටහන් වෙනවා.. මෙය කලින් අපේක්ෂා කළ 1.8% ක අගයට වඩා ඉහළ අගයක් වන අතර, […]
ඕස්ට්‍රේලියාවේ ඉඳන් Export Business එකක් පටන් ගමුද? A – Z හැමදේම

තමන්ගේ ව්‍යාපාරික නිෂ්පාදන හෝ සේවාවන් විදේශ රටවලට අපනයනය කිරීම (Exporting) මඟින් ව්‍යාපාරයක් වේගයෙන් වර්ධනය කර ගැනීමටත්, ආදායම හා ලාභය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමටත් විශාල ඉඩක් ලැබෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට export business එකක් පටන් ගන්න හෝ දැනට තියේ business එක export level එකට ගෙන්න අවශ්‍ය හැමදේම අපි අද ඉදන් සන්නස Digital හරහා කතා […]
10%කින් අඩු වෙන Sydney/Melbourne නිවාස මිල ගණන් දැනගන්න

ඕස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට අවශ්‍ය තරම් නිවාස ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා Housing Approvals ලැබෙමින් පැවතුණද, රජයේ දැවැන්ත නිවාස ඉලක්කයන් සපිරීමට තවමත් සෑහෙන්න වැඩ කොටසක් කිරීමට ඉතිරිව තිබෙනවා. Australian Bureau of Statistics (ABS) හි අලුත්ම දත්තවලට අනුව ජූලි මාසයේදී නිවාස අනුමැතීන් 3.6% කින් පහත වැටී තිබුණද, පසුගිය මාස 12 තුළදී සමස්තයක් ලෙස නිවාස 210,000 කට අධික ප්‍රමාණයකට අනුමැතිය […]