දකුණු අර්ධගෝලයේ ලොකුම Solar Farm එක Sydney වලට

Sydney CBD එකේ පිහිටි International Convention Centre Sydney (ICC Sydney) ගොඩනැගිල්ලේ වහලය මත දකුණු අර්ධගෝලයේ විශාලතම Solar farm එක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. පැනල 4,500 කින් සමන්විත වන මෙම දැවැන්ත Solar Farm එක මඟින් නිවාස 400 කට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන අතර, එමඟින් වසරකට Carbon emission එක මෙට්‍රික් ටොන් 2,000 කින් අඩු […]
Melbourne Airport එකේ පරණ Pick-up & Drop-off Zones සම්පූර්ණයෙන්ම වසයි! Oct 6 සිට එන අලුත්ම වෙනස්කම් මෙන්න

Melbourne Airport එක භාවිත කරන සියලුම දෙනාට අතිශයින්ම වැදගත් ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ. 1970 දී ගුවන්තොටුපළ ආරම්භ කළ පසු එහි Road network එකේ සිදුවන විශාලතම සහ වැදගත්ම වෙනස්කම් පෙළ එළඹෙන ඔක්තෝබර් 6 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. වසර 56 ක් තිස්සේ මගීන් බැස්සවීමට භාවිත කළ පරණ Pick-up සහ Drop-off Zones සියල්ලම ඔක්තෝබර් […]
Bathla Group කඩා වැටෙයි! Sydney වල Rent එක සහ නිවාස මිල තවත් වැඩි වෙයිද?

සිඩ්නි නගරයේ විශාලතම Real estate සංවර්ධන සමාගමක් වන Bathla Group කඩාවැටීමත් සමඟ, එහි සේවකයන් සිය ගණනක් තාවකාලිකව සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඩොලර් බිලියන 3.4 ක දැවැන්ත ණය බරකින් මිරිකී සිටින මෙම සමාගම බේරාගැනීමට පරිපාලකයන් උත්සාහ කළත්, ලැබී ඇත්තේ ඉතා සුළු කෙටිකාලීන අරමුදලක් පමණයි. මෙයින් Western Sydney හි නිවාස සහ apartments බලාපොරොත්තුවෙන් සිටි දහස් […]
ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීමක්! Sydney, Melbourne ගුවන් ගමන් සිය ගණනක් Cancel!

ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනිකන්ද එකපාරටම සක්‍රිය වී දැවැන්ත ලෙස අළු සහ දුම් පිටකිරීමත් සමඟ, එරට ගුවන් තොටුපළවල් 6 ක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම හදිසි තත්ත්වය නිසා Qantas, Singapore Airlines, Cathay Pacific ඇතුළු ප්‍රධාන ගුවන් සේවා රැසක ගුවන් ගමන් 200 කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී හෝ ප්‍රමාද වී ඇති අතර, මගීන් […]