ඕස්ට්‍රේලියාවේ Skilled Visa Apply කරාද? Sep 19 සිට ක්‍රියාත්මක වන අලුත්ම Visa Priorities!

ඕස්ට්‍රේලියානු රජය විසින් Skilled Visa අයදුම්පත් සලකා බැලීමේ අලුත් නීති මාලාවක් හදුන්වා දී තිබෙනවා. එය 2026 සැප්තැම්බර් 19 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බවට සදහන් වෙනවා. Ministerial Directions 121 සහ 122 හරහා හඳුන්වා දී ඇති මෙම වෙනස්කම් අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, ඉගැන්වීම්, කෘෂිකර්ම, ජලජීවී වගා, ධීවර සහ පතල් යන අංශවලට මෙන්ම ඕස්ට්‍රේලියානු ආරක්ෂක […]
Asian Games යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! වසර 5කට පසු දික්වැල්ලත් කණ්ඩායමට

Asian Games 2026 සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි T20 ක්‍රිකට් සංචිතය අඟහරුවාදා නම් කර තිබෙනවා. මෙවර කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ හට හිමිව ඇති අතර, කඩුළු රකින්නා ලෙස නම් කර ඇති නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට එකතු වන්නේ 2021 වසරට පසුවයි. තරගාවලිය පිළිබඳ වැදගත්ම තොරතුරු මෙන්න තරගාවලිය පවැත්වෙන්නේ කොහෙද? කණ්ඩායම් 10 ක් […]
AFL Grand Final එකට ලෑස්තිද? මේ දේවල් නොදැන යන්න එපා!

මේ සෙනසුරාදා පැවැත්වෙන 2026 AFL Grand Final එක වෙනුවෙන් දහස් ගණන් Footy fansලා Melbourne නගරයට රැස්වෙමින් සිටිනවා. මෙවර අවසන් තරඟය පැවැත්වෙන්නේ Brisbane Lions සහ Fremantle Dockers කණ්ඩායම් අතරයි. Brisbane කණ්ඩායම පිට පිට 3 වන වරටත් ශූරතාව දිනා ගැනීමට බලාපොරොත්තු වන අතර, Fremantle කණ්ඩායම උත්සාහ කරන්නේ ඔවුන්ගේ පළමු AFL ශූරතාව දිනා ගැනීමටයි. තරඟයට සූදානම් වන […]
ඕස්ට්‍රේලියාවේදී දරුවෙක්ට කොච්චර වියදම් වෙනවද?

ඕස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඇති දැඩි කිරීම සඳහා පවුලකට අවම වශයෙන් වසරකට ඩොලර් 36,500 ක මුදලක් වැයවන බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. පසුගිය වසර 20 ඇතුළත නිවසක වියදම 134% කින් ඉහළ ගොස් ඇති බව The Parenthood සංවිධානය මඟින් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා. ගෘහස්ත ආදායම සහ වියදම් අතර පරතරය පසුගිය වසර […]