ඔයාගේ Workplace එකෙන් DV Survivorsලට හරි Support එකක් ලැබෙනවද? ඕස්ට්‍රේලියාවේ Hidden Reality එක!

Workplace එකේ Domestic Violence Survivors ලට තියෙන Support එක සහ ‘Huge Gap’ එක ගැන තමයි කියන්න යන්නේ . Domestic and Family Violence (DFV) survivors ලට තමන්ගේ workplaceඑකෙන් ලැබෙන support එක මොනවගේද? මෑතකදී Australia වල Humans for Purpose Academy එකෙන් කරපු අලුත්ම research එකකට අනුව employers ලා සහ abuse survivors ලා අතරේ හිතාගන්න බැරි තරම් Huge […]
ඔයත් Relationship එක ඇතුළේ financially Unsafe ද? අනිවාර්යයෙන්ම කියවන්න!

අලුතින් relationship එකක් පටන් ගත්තම හරි, ගොඩක් කල් ආදරේ කරන couple එකක් වුනත් හරි financial පැත්ත ගැන හිතනවා ටිකක් අඩුයි නේද? මීට අවුරුදු 52කට කලින් ඒ කියන්නේ 1984 දී Australia වල Sex Discrimination Act එක ගේනකම්, කාන්තාවකට තනියම bank එකකින් mortgage එකක්වත් ගන්න බැරුවයි තිබුණේ. අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක්ගේ අත්සන ඕනේ වුණා. දැන් කාලේ එහෙම නැති […]
ඕස්ට්‍රේලියාවේ Job හොයන්න LinkedIn එකේ #OpenToWork දාගෙනද ඉන්නේ? මේක අනිවාර්යෙන් කියවන්න!

LinkedIn වැනි platforms හරහා රැකියා සොයන jobseekers ව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන ඉතා සූක්ෂම recruitment scams ගැන ඕස්ට්‍රේලියාවෙන් මේ දිනවල බහුලව වාර්තා වෙනවා. Cost-of-living pressures නිසා ඉක්මනින් රැකියාවක් සොයාගැනීමේ අරමුණින් සිටින පිරිස් විශේෂයෙන්ම Gen Z තරුණ පරපුර මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. ACCC (Australian Competition and Consumer Commission) […]
අවුරුදු මිලියන 100ක් පරණ Victoria පොළොවේ ඇත්ත කතාව! සෙනසුරාදා පාන්දර මොකද වුණේ?

පසුගිය සෙනසුරාදා පාන්දර 2ට පමණ Victoria වල Magnitude 4.8 ක භූමිකම්පාවක් (earthquake) ඇති වුණා.ඇත්තටම මේ වගේ එකක් ඇති වුණ පලවෙනි වතාවද? අවුරුදු මිලියන 100කටත් වඩා පරණ කතාවක්! අද අපි ඒ ගැන ටිකක් සරලව කතා කරමු. සෙනසුරාදා පාන්දර මොකද වුණේ? මේ ආපු earthquake එකේ epicentre (කේන්ද්‍රය) වුණේ Melbourne ඉඳන් 100km විතර ඈතින් තියෙන Arawata සහ Korumburra […]