ඔස්ට්‍රේලියාවේ ChatGPT ඇතුළු AI Models වලට නීති තද වෙයිද

AI (Artificial Intelligence) කියන්නේ වර්තමානයේ වෙද්දී බොහෝ දෙනෙක් භාවිතා කරන models එකක්. නමුත් ඔස්ට්‍රේලියානු රජය මේ දවස්වල AI companies වලට ටිකක් තදින් ඉන්නයි ලෑස්ති වෙනවා. AI Companies වලට තියෙන “නිදහස” ඉවරයිද? සරලවම කිව්වොත් Australian Federal Government එකට අවශ්‍ය වෙන්නේ AI developers ලා එයාලගේ AI models වල safety එක ගැන නිකන්ම කයිවාරු ගහන්නේ නැතුව ඒවා ඇත්තටම […]

Income caps ඉවත් කිරීම නිසා ඕස්ට්‍රේලියාවේ First Homebuyer Mortgage එක $50,000 කින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ First homebuyers average mortgage මුදල ඩොලර් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වා දෙනවා. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ Federal Government විසින් ඔවුන්ගේ 5% deposit scheme එකේ තිබූ income caps ඉවත් කිරීමයි. 2025 ඔක්තෝබර් මාසයේදී මේ income caps ඉවත් කළාට පස්සේ, first homebuyer loan ගන්න ප්‍රමාණය (loan numbers) සාමාන්‍යයෙන් අඩුවෙලා තිබුණත්, […]

Christmas Gifts යවන්න ලෑස්ති ද? Australia Post 2026 Deadlines මෙන්න

2026 අවුරුද්දේ Christmas එකට ඔයාගේ යාලුවන්ට සහ පවුලේ අයට gifts යවන්න planning ද? Australia Post එකෙන් මේ අවුරුද්දේ busy ම කාලයට අදාල cut-off dates දැන් announce කරලා තියෙනවා. Stress එකක් නැතුව වෙලාවටම ඔයාගේ parcels යවන්න නම් මේ අත්‍යවශ්‍ය කරුණු ගැන දැනුවත් වෙන්න. ඔස්ට්‍රේලියාව ඇතුලත (Domestic) යවනවා නම්: තමන්ගේ State එක ඇතුලත (Within state/territory): Parcel Post […]