වික්ටෝරියාව පුරා සරම්ප පැතිරීමේ සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

මෙල්බර්න්හි නව ආසාදන රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමෙන් පසු වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම වසර ආරම්භයේ සිටම මෙම ප්‍රාන්තය පුරා සරම්ප රෝගීන් අට දෙනෙකු හඳුනාගෙන ඇත. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තරුන් වීරමන්ත්‍රි පැවසුවේ නව රෝගීන් මෙල්බර්න්හි දී සොයාගත් බවත්, දෙදෙනාම වෙනත් රෝගීන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෑත කාලීන විදේශ සංචාර […]
හොලිවුඩ් නළු Gene Hackman සහ ඔහුගේ බිරිඳ Betsy Arakawa මියයයි

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා මියගොස් ඇති බව වාර්තා වේ. මොවුන් දෙදෙනා මියගොස් සිටියදී ඔවුන් ගේ මළ සිරුරු, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ඔවුන්ගේ නිවසේදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන පරිදි එම නිවසේ සිටි සුනඛයා ද මියගොස් තිබේ. මියයන විට […]
ට්‍රම්ප්ගෙන් ඩොලර් මිලියන 5ක නව වීසා ක්‍රමයක්

ඇමරිකාව විසින් නව වීසා ක්‍රමයක් හදුන්වා දී ඇති අතර ඒ හරහා විදේශීය ආයෝජකයන් සහ ධනවත් සංක්‍රමණිකයන් ඉලක්ක කරමින් ඇමෙරිකාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා ඩොලර් මිලියන 5ක මුදලකට Gold Card නමින් වීසා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති බව සඳහන් ය. එරට පුරවැසිභාවය ලබාගැනීමේ පහසුම මාර්ගය ලෙස එම වීසා වැඩසටහන EB-5 ලෙස හඳුන්වා දී […]
පාකිස්තානය සාක්ෂරතා අර්බුදයකින් පසුබෑමට

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම වාර්තාවකට අනුව පාකිස්තානයේ සාක්ෂරතා දරිද්‍රතාව 77% ක මට්ටමේ පවතින බවත්, එරට ලොව වඩාත්ම අභියෝගාත්මක අධ්‍යාපනික ක්‍රමවේදයක් පවතින රටවල් අතරට ඇතුළත් වන බවත් වාර්තා වේ. පාකිස්තානයේ අවුරුදු 10 වයස් සීමාවේ පසුවන දරුවන්ගේ පවා අකුරු කියැවීමේ මූලික අධ්‍යාපනය ඉතාම දුර්වල මට්ටමක පවතින අතර පාකිස්තානයේ පවතින මේ අධ්‍යාපන අර්බුදය එරට සමාජ […]
ග්‍රහලෝක 7ක් දැකිය හැකි දුර්ලබ අහස් සංදර්ශනයක්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව ශ්‍රී ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වන බවත් […]
යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ධුරය අත්හැරීමේ තීරණයක

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. මෙය ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව […]
ශ්‍රී ලංකා ජනපති සහ මාලදිවයිනේ විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ජනාධිපති මාධ්‍ය අංශයට පවසා ඇත්තේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම පිළිබඳව මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි. එමෙන්ම, […]
ඕස්ට්‍රේලියානු දුරකථන සමාගම් වලට එරෙහිව එල්ලවන පාරිභෝගික පැමිණිලි ඉහළට

Australian telco giants ට කරන ලද පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, විශාලතම පැමිණිලි වලින් එකක් වන්නේ දුරකථන සේවාවේ දුර්වලතාවයයි. පසුගිය වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ පාරිභෝගිකයින් විදුලි සංදේශ කර්මාන්ත ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිලි 15,297 ක් ඉදිරිපත් කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.6% ක වැඩිවීමකි. පොදු පැමිණිලි කිහිපයක් වන්නේ සැපයුම්කරුවන්ගේ […]
මාලදිවයිනේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වෙයි.

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය වන අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරතවීමට නියමිත බව සඳහන් ය. අමාත්‍ය ඛලීල් මහතා සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත […]