Melbourne වල නොමිලේ සහභාගි වෙන්න පුළුවන් Events

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල නොමිලේ සහභාගි වෙන්න පුළුවන් Events

Wallet එකේ සල්ලි ඉවරද? සල්ලි නැතුව activations, pop-ups සහ exhibitions වලට සහභා​ගි වෙන්න කැමතිද? ජුනී මාසයේ සිට පැවැත්වෙන events කීපයක් List කරා ඔයාලා වෙනුවෙන්ම…

Winter Night Market

ජූනි 5 – අගෝස්තු 28 

Fire Pits අතර එකතු වෙන්න කැමති අයට Winter Night Market එක හොදම option එකක්. නිහඬ Disco අතරේ පවතින මේ විනෝදාස්වාදීය සති 13 ක සමයේ සෑම බදාදාවකම ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ .මීට අමතරව Winter Night Market එක ඇතුලේ මිල අඩුවෙන් winter comfort food ටිකකුත් රසවිදින ගමන් enjoy කරන්න පුළුවන්. මේ market එකේ තියෙන ප්‍රසිද්ධ hot mulled wine , spiced rum Milo, cheese wheel pasta, karaage fried chicken සහ sticky date pudding වැනි dishes ටික සීත සමයේ comfort වෙන්න හොදම විදිහක්. 

Firelight Festival

ජූනි 28- ජූනි 30

Melbourne වල epic free winter festival එක ආයෙත් Organize කරලා. Firelight Festival එක මේ අවුරුද්දෙත් දවස් තුනක් පුරාව​ට Melbourne හී Docklands වල අලංකාර වෙන්න සුදානම්. Fiery installations, Mesmerising light shows, pop-up foodie feasts වලින් පිරු​ණු මේ festival එකේ fire sculptures, flame jets , fire twirlers සහ flaming trumpetersලගෙනුත් සමන්විත​යි. මේකේ Entertainment සියල්ල ඔයාලට සම්පුර්ණයෙන්ම free!

Forever I Live

ජූලි 14 දක්වා

Josh Muir ගේ ජීවිත කෘති ප්‍රදර්ශනය කරන මේ විස්මිත Retrospective Showcasing එක නරඹන්න ඔබටත් අවස්ථාවක්. මෙහිදි ඔබට Gunditjmara, Yorta Yorta සහ Barkindji artist වැනි කලාකරුවන් රාශියක්ගේ paintings සහ digital artworks බොහොමයක් බලා ගන්න පුළුවන්. වර්ණවත් මිශ්රණයක් සහිත pop art, street art, වැනි නිර්මාණද cultural identity, mental illness වැනි තේමා මත ඇදුනු කලා බොහොමයක්ද දැක ගන්න පුළුවන්.

Wurrdha Marra

ඔක්තෝබර් 31 දක්වා

කලාවට කැමති ඔයාල​ට NGV’s free Australian gallery එකේ Ian Potter Centre වල​දි මේ Exhibition එක​ට සහභාගි වෙන්න පුළුව​න්. Wurrdha Marra ව feature වෙන මේ අවුරුද්දේ මේ exihibition එකේ First Nations අයගේ කලා හා නිර්මාණත් දැකගන්න පුළුවන්. සංස්කෘතික දැනුම බෙදා හැරීමේ වැදගත්කම සහ නව ප්‍රකාශන ආකෘති නිර්මාණය කිරීම පිළිබඳ කොටස් කෙරෙහි​දඅවධානය යොමු කර තිබෙන​වා. NGV Australia යන ඔයාලට නැගී එන කලාකරුවන්ගේ නිර්මාණත් රසවිඳින්නට අවස්ථාව උදාකරලා තියෙනවා.

Sea Shanties and Folk Songs

නොවැම්බර් 28 දක්වා

Pirates ලට සහ මුහුදට කැමති අයට Free Sea Shanty එකේ sing-along session එක ගැලපෙන​ම Event එකක්. මෙහි pirate style, sing -off session එක නිදහසේ රසවිදින්න Enjoy කරන්න පුළුවන්. සිංදු කියන, අහන, රසදින අත​රේ කැමති අයට bar එකෙන් rum බීම එකකුත් සම​ඟ නිදහ​සේ enjoy කරන්න sea shanty එකේ අවස්ථාවත් තියෙනවා.

Don't forget to share this post!

Recent Posts

4
October 23, 2024