NAPLAN ප්‍රතිඵල මගින් සාක්ෂරතාව පිළිබඳ හෙළි කිරීමක්

  • Home
  • /
  • News
  • /
  • NAPLAN ප්‍රතිඵල මගින් සාක්ෂරතාව පිළිබඳ හෙළි කිරීමක්

2024 NAPLAN වාර්තා ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියානු සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූලික සාක්ෂරතාවය සංඛ්‍යාත්මක වශයෙන් අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලන්නේ නැති බවත් අවම වශයෙන් ළමුන් 400,000 කට catch-up tutoring අත්‍යාවශ්‍ය බවයි. විවිධ සමාජ,ආර්ථික පසුබිම්වල සිසුන් අතර කාර්ය සාධන පරතරය නොනැසී පැවතියත් විශේෂයෙන්ම දුරස්ථ ප්‍රදේශවල සිටින ආදිවාසී සිසුන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතා ද මොවුන්ගේ අධ්‍යාපනයට බලපාන බවත් වාර්තා වේ.මෙම ගැටළු කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ACARA විසින් පිළිගත්තේය.

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024