Queen Vic Market එකට සාප්පු සවාරියක්

  • Home
  • /
  • Blog
  • /
  • Queen Vic Market එකට සාප්පු සවාරියක්

Queen Vic Market නගරයේ දී ඔබට සැබෑ සාප්පු සවාරි අත්දැකීමක් ලබාගත හැකිවේ.කුඩා ව්‍යාපාර සිය ගණනකට නිවහනක් වන එය දකුණු අර්ධගෝලයේ විශාලතම එළිමහන් වෙළඳපොල වේ.

නැවුම් නිෂ්පාදන විශාල පරාසයක් මෙන්ම, ඔබට කිරිවලටම වෙන්වුන ශාලාවක විශේෂිත චීස් සඳහා සාප්පු යෑමට, කැෆේ එකකින් ආහාර වේලක් භුක්ති විඳීමට නැතහොත් කෝපි සහ ක්‍රොයිසන්ට් එකක් රැගෙන යාමට හැකිය වේ.

විශාල පරාසයක් යටතේ විවිධාකාර සාප්පු සෑම දිනකම පෙරවරු 9 සිට විවෘත වන අතර දේශීයව සාදන ලද චිත්‍ර, ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ, ස්වර්ණාභරණ, ආලේපන වර්ග, විසිතුරු පැල, පොත්පත් සහ මල් ඇතුළත් වේ.

මෙම වෙළඳපොල තුල ප්ලාස්ටික් බෑග් භාවිතා නොවේ.නමුත් ඔබට ඔබේම බෑගයක් හෝ කූඩයක් ගෙන ඒමට අමතක වුවහොත් නැවත භාවිතා කළ හැකි බෑග් මිලදී ගැනීමට තිබේ. සාප්පු සවාරියේ දී ට්‍රොලි ද කුලියට ගත හැකිය.

ඔබට වෙළඳපොළට පැමිණීමට නොහැකි නම්,තදාසන්න ප්‍රදේශ 150කට වඩා වැඩි ප්‍රමාණයකට නැවුම් නිෂ්පාදන එකම දින බෙදා හැරීමට ඔවුන්ට හැකියාව පවතින නිසා ඔබට අන්තර්ජාලයෙන් සාප්පු සවාරිය සිදු කිරීමට අවස්ථාව ලැබේ.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025